October 28, 2021

Ada Rata

All news in one location

අත්‍යාවශ්‍ය සේවා 10ක් සම්බන්ධයෙන් නවතම ගැසට් නිවේදනයක්


සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාවේදී සාමාන්‍ය ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන භාණ්ඩ හා සේවා සැපයීම සම්බන්ධයෙන් නවතම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි නිකුත්කර ඇති මෙම ගැසට් නිවේදනයේ මූලික භාණ්ඩ හා සේවා වර්ගීකරණයන් 10ක් ඇතුලත් වනවා.

ඒ අනුව අදාළ ගැසට් නිවේදනය පහතින්…(colombotimes.lk)

අත්‍යාවශ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් නවතම ගැසට් නිවේදනයක් by Chanu On CT on Scribd



Source link