January 19, 2022

Ada Rata

All news in one location

අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ සියලු බදුවලින් නිදහස් කෙරේ


සියලුම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ සියලු බදු වලින් නිදහස් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

එමෙන් ම ගොවීන් සඳහා වී කිලෝවකට රුපියල් 75 ක සහතික මිලක් නියම කිරීමටත් සියලුම වතු පවුල් සඳහා තිරිඟු පිටි කිලෝ එකක් රුපියල් 80 බැගින් මාසිකව කිලෝ 15 ක ප්‍රමාණයක් ලබා දීමටත් අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.



Source link