October 19, 2021

Ada Rata

All news in one location

අජිත් රෝහණට උසස් වීමක් | Mawurata.lk


පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ අජිත් රෝහණ වහාම ක්‍රියාත්මකවන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීම සදහා පත්කර ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතා විසින් අද (18) දින සිට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීමට පත්කරනු ලැබ තිබේ.



Source link