January 26, 2022

Ada Rata

All news in one location

අගමැති ගැන පළවන වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක්


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පසුගිය දින කිහිපයේ සහ අද දිනයේදී ද පැතිර යන වාර්තා අසත්‍ය බවයි නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

ජනතාව නොමග යැවීම සඳහා පළ කර ඇති වාර්තා තරයේ හෙළා දකින බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.

අදාළ මාධ්‍ය නිවේදනය පහතින්…
(colombotimes.lk)

Viber



Source link